දේශීය

බන්ධනාගාර කොරෝනා පොකුර තවත් ඉහළ යයි

(UTV| කොළඹ) – කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ් අනුව බන්ධනාගාරවලින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 717 දක්වා ඉහළ ගොස් ඇත.

 

Related posts

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Mohamed Dilsad

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

Mohamed Dilsad

මන්ත්‍රී වැටුප් අහෝසි කරනවා යැයි අපි කිව්වේ නැහැ. – ඇමති වසන්ත සමරසිංහ

Editor O

Leave a Comment