දේශීයප්‍රමුඛ පුවත 3

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට අතිපූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමියන් පත් කෙරේ

(UTV |මහනුවර) – අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරය සඳහා පත්කර ඇති බව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියෝ පවසති.

Related posts

ලබන වසරේ සිට නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

Editor O

අගමැති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment