ක්‍රීඩා

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

(UTV| ඇෆ්ගනිස්තානය) – ඇෆ්ගනිස්තාන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නජීබ් තාරකායි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පාර මාරුවෙමින් සිටියදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුව යටකරගෙන ගොස් ඇති අතර , එම අනතුරින් සිහි මුර්ජා වූ නජිබුල්ලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

29 හැවිරිදි නජිබුල්ලා බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරගයකට සහ විස්සයි – 20 තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

Related posts

ධනුෂ්ක ගැන හා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

බංගලාදේශයට කඩුළු 5ක ජයක්

Mohamed Dilsad

Leave a Comment