දේශීය

සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවත් පළකල අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කොරෝනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කළුබෝවිල රෝහල විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙලෙස අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

Related posts

පුරා විද්‍යා නාම පුවරු ගැලවූ සැකකරුවන් ට ඇප

Editor O

මෛත්‍රීගේ අලුත් සන්ධානය

Mohamed Dilsad

පෙත්සම් විභාගය අවසන් වන තෙක් මනාප අංක නිකුත් නොකරයි

Mohamed Dilsad

Leave a Comment