විදෙස්

ජපාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසේ

(UTV | ජපානය) – ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂින්සෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය කර ඇති බව ද එම වාර්තාවල සඳහන් වෙයි.

Related posts

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

Mohamed Dilsad

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 04 ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment