දේශීය

නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය පත් කෙරේ

(UTV |කොළඹ) – නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍ය මහින්ද අමරවීර නම් කළ අතර එය නිමල් ලංසා අමාත්‍යවරයා ස්ථිර කළේය.

නියෝජ්‍ය කාරකසහා සභාපතිවරයා ලෙස අංගජන් රාමනධාන් නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා විසින් නම් කල අතර එම යෝජනාව ස්ථිර කළේ අමාත්‍ය දුමින්ද දිසානයක විසිනි.

 

Related posts

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

ජීවිත තර්ජන තිබෙන, ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව

Editor O

ශ්‍රී ලංකාවේ කොරෝනා වැළදි ප්‍රථම රෝගියා හමුවේ

Mohamed Dilsad

Leave a Comment