දේශීය

මෙතෙක් දිනයක වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේදී

(UTV | කොළඹ ) – ඊයේ (18) දිනය තුළදී කොවිඩ් – 19 වෛරසය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේදී මෙතෙක් එක් දිනයකදී සිදුකල වැඩිම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව සිදුකර තිබේ.

ඊයේ මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ ගණන 3518 කි.

එය මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක් දිනයකදී පී සී ආර් පරීක්ෂණ 3000 ඉක්මවා සිදුකල පළමු අවස්ථාව වීමද විශේෂත්වයකි.

ඒ අනුව මේ දක්වා මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 195,025 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මැයි මාසයේ දීමනාවට රජයෙන් කෝටි 2572 ක් වෙන් කරයි

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

Mohamed Dilsad

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

Editor O

Leave a Comment