දේශීය

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

ඒ අනුව ලබන 18 වනදා දක්වා මෙම පිරිස බන්ධනාගාර ගතකෙරෙනු ඇත.

Related posts

වුහාන් සිට තායි ජාතිකයින් 138 ක් මුදාගැනේ

Mohamed Dilsad

එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

Mohamed Dilsad

වෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.

Editor O

Leave a Comment