දේශීයප්‍රමුඛ පුවත 3

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම අදින් අවසන් වෙයි.

එම අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට සිසුන් හට අවස්ථාව සලසා දී තිබුණි.

නැවත සමීක්ෂණ අයදුම් පත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර , ඒ පිළිබඳ 1911 ක්ෂණික අංකයෙන් ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

Related posts

ලංගම මුල්‍ය අවදානමක

Mohamed Dilsad

පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නැති බව ඇමති පිළිගනී

Mohamed Dilsad

ඉන්දියාවේ අනතුරට ලක්වූ යානයේ ගමන් කළ සියලු දෙනා මිය ගොස් ඇතැයි සැක කරයි.

Editor O

Leave a Comment