දේශීය

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

(UTV | සෞදිය) – වන්දනාකරුවන් දස දහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධවූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී අදින් ආරම්භ වෙයි.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලොව පුරා රටවල් නියෝජනය කරමින් ඉස්ලාම් බැතුමතුන් මේ සඳහා සහභාගී වනු ඇත.

සාමාන්‍යයෙන් මිලියන 2ක දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට වාර්ෂිකව එක්වන නමුත් කොරෝනා වසංගතය හමුවේ එය සීමා කිරීමට සෞදි රජය පියවර ගනු ලැබුවේය.

මුස්ලිම් බැතිමතුන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් හෝ මක්කම වන්දනා කළ යුතු බවට කුරානයේ ද සඳහන් වෙයි.

Related posts

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

Mohamed Dilsad

හෙට දිනයේ විවෘත නොවන පාසැල් මෙන්න

Mohamed Dilsad

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment