දේශීය

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්

(UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජුලි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා අදාල කාලය ලැබෙනු ඇත.

Related posts

දේශබන්දු යළි රිමාන්ඩ්

Editor O

දිස්ත්‍රික්කට අටක නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

මෙරට විශාලතම සයිබර් මූල්‍ය වංචාව කල 6 ක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment