දේශීයප්‍රමුඛ පුවත 2

රාජ්‍ය ආයතන තුළ ඡන්ද ප්‍රචාරණ තහනම් කරයි

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ කිසිඳු රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයක මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ අත්පත්‍රිකා බෙදීම සහ රැස්වීම් පැවැත්වීම තහනම් බවයි.

පළාත් සභා කාර්යාල සහ පළාත්පාලන ආයතනද ඊට ඇතුළත් වන අතර , මේ සම්බන්ධයෙන් දේශපාලනඥයින් හෝ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අවධානය යොමු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

මේ වන විට මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 2084 ක් වාර්තාවී තිබෙන බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

Related posts

පියවර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Editor O

Leave a Comment