විදෙස්

ඉරානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ගෑස් කාන්දුවකින් 19 ක් ජීවිතක්ෂයට

(UTV| ඉරානය) – ඉරානයේ උතුරු ටෙහෙරාන් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙක් වන බව ද එම වාර්තාවල සඳහන් වෙයි.

මෙම පිපිරීමත් සමග අදාළ ප්‍රදේශයේ දැඩි දුමාරයක් පවතින බව ඉරාන බළධාරීන් පවසයි.

Related posts

ජගත් ආරක්ෂක මණ්ඩලය හසිදිසියේ රැස්වෙයි

Mohamed Dilsad

ඉදිරි පැය 48 තුළ සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට යයි

Mohamed Dilsad

මැරඩෝනාගේ සිරුරට අත තබා සෙල්ෆි ගත් අවමංගල්‍ය සේවකයාට මරණ තර්ජන

Mohamed Dilsad

Leave a Comment