දේශීය

තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පති අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය කර තිබේ.

ඒ දිවයිනේ තැපැල් කාර්යාලවල ගොඩ ගැසී ඇති ලක්ෂ 5 කට ආසන්න ලිපි කඩිනමින් ඛෙදා හරිම පිළිබද සාකච්ඡා කිරීම සඳහායි.

ජූනි 2 වනදා තැපැල් මූලස්ථානයේදී තම සංගමය හා තැපැල්පතිවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය සදහන් කලේ කොරෝනා වසංගත තත්වය පැමිණිමට පෙර සිටම තැපැල් කාර්යාල ආශ්‍රීතව සේවක හිගයක් පැවති ඇති අතර වසංගතයෙන් පසු සීමා සහිත සේවක පිරිසක් පමණක් රාජකාරී සදහා කැදවිම හේතුවෙන් විශාල ලිපි ප්‍රමාණයක් ඛෙදා හැරීමට නොහැකිව කාර්යාලවල ගොඩ ගැසි ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පීඩාවිඳින හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගම්මානවල දුක්ඛිත තත්ත්වය

Mohamed Dilsad

නොදන්න ආයෝජනවලට මුදල් දාන්න එපා – මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment