දේශීය

ජාතික අක්ෂි රෝහලේ සායන නැවත ආරම්භ කිරීමට අවධානය

(UTV | කොළඹ) – ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රවේදයන් භාවිත කරමින් නැවත ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍යම යු.පී.කුමාරතිලක මහත්මිය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් සමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරමින් නැවති ආරම්භ කිරීමට නියමිතයි.

රෝහල් අධ්‍යක්ෂවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අක්ෂි රෝහලේ සායන ප්‍රතිකාර සේවා ලබාගන්නා පුද්ගලයින් සායන දිනය හා වේලාව වෙන්කරවා ගෙන සායනයට පැමිණෙන ලෙසයි.

ඒ අනුව සායන පිළිබද තොරතුරු දැනගැනීම සදහා 0112693911 අමතන්න.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුධ හමුදාපතිගේ ප්‍රකාශය

Mohamed Dilsad

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

නිරෝධායනය සඳහා යන පිරිසට නොමිලයේ ආහාර පාන ලබාදීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment