දේශීය

රත්නපුරේ ප්‍රදේශ කීපයකට නායයෑමේ රතු නිවේදන

(UTV | රත්නපුර) – දිවයිනේ පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන, කිරිඇල්ල, ප්‍රදේශවලට නායයෑම් රතු නිවේදනයක් නිකුත්කර ඇත.

Related posts

තංගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මළ සිරුරු 02ක්

Editor O

අතුරුගිරිය පොලීසියට එරෙහිව, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

විශ්‍රාම ගිය හෙද හෙදියන්ට අගමැතිගෙන් ආරාධනාවක්

Mohamed Dilsad

Leave a Comment