දේශීය

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලය ජුනි මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මාර්තු මස 14 වන දින සිට ජුනි මස 30 වන දින දක්වා වූ කාලසීමාව තුළ කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරිමේදී කිසිදු දඩ මුදලක් අය නොකරන බවයි.

මීට පෙර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ද එම කාලය දීර්ඝ කෙරුණි.

Related posts

ජල කප්පාදු තොරතුරු සඳහා SMS සේවාවක්

Mohamed Dilsad

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ රථය අනතුරකට ලක්වෙයි

Editor O

Leave a Comment