Trending News

GSP+ බදු සහනයෙන් වසරකට රුපියල් බිලියන 250 ක ප්‍රතිලාභ

(උදයම්,කොළඹ)  –  GSP+  බදු සහනය ලැබීමෙන් මෙරටට වසරකට රුපියල් බිලියන 250 ක ප්‍රතිලාභයක් හිමිවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

අප කල විමසීමකදී අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට GSP + තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්වුණි.

Related posts

அனர்த்த பகுதிகளின் ஒருங்கிணைப்பாளர்களாக அமைச்சர்கள் நியமனம்

Mohamed Dilsad

8 மாடி கட்டிடத்தில் ஏற்பட்ட பயங்கர தீ விபத்தில் 10 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

වත්මන් සමාජය සුවපත් කිරීමට ඇති එකම මග ජනපති පහදයි

Mohamed Dilsad

Leave a Comment