දේශීය

මැනිං වෙළඳපොල දින 4 ක් වසා තැබෙයි

(UTV | කොළඹ) – හෙට (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙනු ඇත.

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි.

 

 

Related posts

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණිය ඇප මත මුදා හරී

Editor O

ආර්. සම්බන්ධන් මහතා සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා – ජනාධිපති පාර්ලිමේන්තුවේදී

Editor O

අද පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment