Trending News

උතුරු සහ නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක්

(උදයම්,උතුරු -නැගෙනහිර)  – උතුරු  සහ නැගෙනහිර පළාත්වල අද(27) දිනයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සුදානම් වෙයි.

අද පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

උතුරු නැගෙනහිර අතුරුදන්වූ පුද්ගලයින් සොයා දෙන ලෙස බලකිරීම හා ඔවුන්ගේ ඉඩම් යළි ලබා දෙන ලෙස රජයට බලකීරිම මෙම  හර්තාල් ව්‍යාපාරයේ අරමුණයි.

මීට දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහයෝගය දක්වයි.

Related posts

தீ விபத்தினால் எரிந்து சாம்பலாகிய தொழிற்சாலை

Mohamed Dilsad

Two more Navy personnel arrested by CID

Mohamed Dilsad

தகவல் தொழில்நுட்பப் பரீட்சை 14ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment