දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත තවත් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් හතරදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

කතරගම දේවාලයේ බස්නායක නිලමේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සූදානමක්..?

Editor O

ජනතාවට නැති වරප්‍රසාද එපා කියා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඩබල් VIP කරලා

Editor O

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment