දේශීය

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපල යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපල අද (25) අලුයම 3 සිට පෙරවරු 8 දක්වා තොග වෙළෙඳාම් සදහා නැවත විවෘත කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙහි කටයුතු සිදුකිරීමට නියමිතයි.

මේ අතර සිල්ලර වෙලෙද කටයුතු සදහා පැමිණිමෙන් වළකින්නැයි පෑලියගොඩ මත්ස්‍ය වෙලදපලේ පාළනාධිකාරිය පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.

Related posts

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත්

Mohamed Dilsad

Leave a Comment