දේශීය

රෝගය සම්ප්‍රේෂණය වීම අවම මට්ටමක – වෛද්‍ය අනිල් ජාසිංහ

(UTV | COVID-19) –  මෙරටින් මේ වන විට වාර්තාවන රෝගීන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණයේ අඩුවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රෝගය සම්ප්‍රේෂණය වීමත් අවම මට්ටමක පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.

එසේම කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව ද අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

Related posts

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට කැඳවීමේ සූදානමක්…?

Editor O

ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment