විදෙස්

ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද

(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ, නව ආසාදිතයන් 399 ක් හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව ද 4241 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දුනීසියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 399 ක් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

නේපාලයට ඇතිවූ ජල ගැලීම් වලින් 47 ක් මියගොස් 29 ක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 70 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment