දේශීය

ඉන්දීය මුහුදේ භූමිකම්පාවක්

(UTV |කොළඹ ) – රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඉන්දීය මුහුදු සිමාවේ පිහිටි Amsterdam දුපත් ආසන්නයේ සිදුව තිබේ.

මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුනොවනු ඇති බව සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 4800ක් දුරින් පිහිටි මුහුදු සීමාවක මෙම භූමිකම්පාව සිදුව ඇති බව භූ විද්‍යා කර්යංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.

Related posts

අදත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

අද සිට පෙබරවාරිය දක්වා වැස්ස

Mohamed Dilsad

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

Mohamed Dilsad

Leave a Comment