Trending News

ඇඳිරි නීතිය කඩ කල පිරිස 18,000 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – මාර්තු 20 වනදා සිට මේ දක්වා අද(08) දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 18000 ක් බව‍ පොලීසිය පවසයි.

එහිදි වාහන 4667ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

No conflict of interest in Labrooy case, ICC rules

Mohamed Dilsad

දුෂ්කර දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන්නැයි, ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට…!

Editor O

Trump threatens further USD 100 billion in tariffs against China

Mohamed Dilsad

Leave a Comment