දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 12,000 ඉක්මවයි

(UTV | කොළඹ) – මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 12,938 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් වාහන 3,231 ක් ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්.

අද (04) සවස 6.00 දක්වා පැය 6.00 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 473 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 131 ක් වේ.

 

Related posts

ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට තීරණයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ප්‍රකාශයට පත් කරයි.

Editor O

මෙරට පළමු කොරෝනා ආසාධිත කත IDH රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment