දේශීයවිදෙස්

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

(UTV |කොළඹ ) – මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 8 ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ලොවපුරා රෝගීන් 42,107 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඊයේ දිනය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර එම ගණන 837ක් වන අතර ඇමෙරිකාවෙන් නව මරණ 719 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබේ.

ඇමෙරිකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 1 ලක්ෂ 87,340 දෙනෙකු වාර්තා වේ.

ඊයේ දිනය තුළ ස්පාඤ්ඤයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ 748ක් වාර්තා වී ඇත.

Related posts

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය අහෝසියි

Mohamed Dilsad

කාළගුණය කැළඹීමෙන් සුළු ගංවතුර අවධානමක් [RELEASE]

Mohamed Dilsad

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

Editor O

Leave a Comment