විදෙස්

මාස 2 කට පසු වූහාන් නගරයේ කොටසක් විවෘත කෙරේ

(UTV | වූහාන්) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමග වසා දැමුණු චීනයේ – වූහාන් නගරයේ කොටසක් මාස 2 කට පසු අද (28) යළි විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනතාවට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන අතර යළි පිටවීමට අවසර හිමි නොවනු බවයි.

Related posts

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

බිල්ගේට්ස් ඇතුළු බිලියනපතියන් රැසකගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාර

Mohamed Dilsad

ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටට

Mohamed Dilsad

Leave a Comment