දේශීය

ලෝක වාසීන් රැකදෙන ලෙසට ශුද්ධෝත්තමයන් වහන්සේ දේව මෙහෙයක

(UTV | කොළඹ) –  ලොවම ගිල ගනිමින් සිටින කොරෝනා වෛරස් වසංගතයෙන් ලොව සියළු රටවල් බේරා දෙන ලෙස අයදිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දේව මෙහෙයක් සිදුකර ඇත.

ඊයේ දිනයේ දී සිදුකරන ලද මෙම දේව මෙහෙය සඳහා කිසිඳු පුද්ගලයෙකු සහභාගී නොවී ඇති අතර , පාප් වහන්සේ තනිවම මෙම දේව මෙහෙය සිදුකිරීම ද විශේෂත්වයක්.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව සියළු දෙනා එකම යාත්‍රාවක ගමන් කරන බවත්, එකිනෙකා හා අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයක් එළඹ ඇති බවත් ශුද්ධෝත්තමයන් වහන්සේ පෙන්වා දෙයි.

Related posts

රනිල් ජනාධිපති ධුරය දැරූ වසර දෙකහමාරක කාලයේදී, පනත් 90 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

Editor O

තවත් ආසාදිතයින් 125ක්

Mohamed Dilsad

Leave a Comment