දේශීය

කොරෝනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානම

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවය ඉතා භයානක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ වන විට කොරෝනා රෝගයෙන් දෙවන වැඩිම බලපෑමක් එල්ලවූ රට බවට ඉතාලිය පත්ව තිබේ.එසේම එක් දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක්ද වාර්තා වූයේ ඉතාලියෙනි.

ශ්‍රී ලංකවේ තත්ත්වය සැලකීමේදී එය ඊට වඩා අවධානයම් මට්ටමක පවතින බව වෛද්‍යවරුන් පවසයි.

මේ ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිකුත් කල සටහනකි.

මෙවැනි අවධානමක් තිබියදී රටේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කිරිම සමස්ථ රටේ ජනතම අවධානමට හෙළිමක් බව මතක් කල යුතුය.

ඇතම් අය මෙම කාලය තුල විනෝද ගමන් ,වන්දනා චාරිකා, හෝ වෙනයම් අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් පවතින අවධානම තවදුරටත් ඉහළ දැමීමක් සිදුවනු ඇත.

අපි ඔබට අවධාරණය කරන්නේ මෙම අවධානම් තත්ත්වය පහව යන තුරු නිවෙස් වල රැදී සිටිමින් මෙම තත්ත්වය පාලනය කිරීමට වෙහෙසෙන රටේ වගකිව යුතු නිලධාරීන්ට ඔබේ සහය ලබා දෙන්න.

Related posts

ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment