දේශීය

ඉතාලියෙන් පැමිණි වැඩි පිරිසක් පුත්තලම් දිස්ත්‍රික්කයේ

(UTV | කොළඹ) – ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිසක් සිටින්ගේ පුත්තම් දිස්ත්‍රික්කයේ බැවින් ඔවුන් සෑම විටම සෞඛ්‍ය අංශය දැනුම් දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය අසාධනය වී ඇති නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුම් දිය යුතු බවත් එම වෛරසය වෙනත් කෙනෙකුට බෝ වීමට ඉඩ නොතබන ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා

Mohamed Dilsad

මහ මුහුදේදී හෙරොයින් සමග ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

Mohamed Dilsad

Leave a Comment