ක්‍රීඩා

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර එළඹෙන 19 වනදා ඇරඹීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

දිමුත් කරුණාරත්න- නායක  , ඕෂධ ප්‍රනාන්දු , කුසල් මෙන්ඩිස් , ඇන්ජෙලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් පෙරේරා , ධනංජය ද සිල්වා , නිරෝෂන් දික්වැල්ල , සුරංග ලක්මාල් , ළහිරු කුමාර , විශ්ව ප්‍රනාන්දු , කසුන් රාජිත , දිල්රුවන් පෙරේරා , ලසිත් ඇඹුල්දෙණිය , ලක්ෂාන් සඳකැන්.

කොදෙව්වන් සමඟ පැවති තරඟාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට ටෙස්ට් තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව අහිමි වෙයි.

Related posts

අද තරඟයේදී මතුවූ මතභේදාත්මක තීරණය

Mohamed Dilsad

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

පළමු විස්සයි විස්ස තරගය අද

Mohamed Dilsad

Leave a Comment