දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකෙරෙන අතර අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ .

9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා පැවැත්වෙනු ඇති.

Related posts

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අධිකරණයෙන් වරදකරු කරයි : වන්දි ගෙවන්නත් වෙයි

Editor O

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵළයට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

Leave a Comment