දේශීයව්‍යාපාරික

රජය, ආනයනික මාළු සඳහා බද්ද ඉහළ දමයි

(UTV |කොළඹ ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික මාළු කිලෝග්‍රෑම් එකක් සදහා වන බද්ධ රුපියල් 125කින් වැඩි කර තිබේ.

ඒ අනුව රුපියල් 25ක්ව පැවති බද්ධ රුපියල් 150 දක්වා වැඩි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

විදේශගතව රැකියා කරන්නන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් මෙරටට එවලා

Editor O

Leave a Comment