දේශීය

කටුනායක ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  හෙට (26) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජා – ඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවල ජා-ඇල, ඒකල කඳාන, ආනියාකන්ද, තුඩැල්ල, මාඑළිය, කෙරවලපිටිය , මාටාගොඩ, මාබෝල, මහබාගේ, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිරු කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment