විදෙස්

කොරෝනා ලෙබනනයට සහ ඊශ්‍රායලයටත්

(UTV | කොළඹ) – ලෙබනනයෙන් සහ ඊශ්‍රායලයෙන්ද පළමු වරට නව කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි.

තවද ඉතාලියේ පළමු මරණය වාර්තා වන අතර එරට සමස්ත ආසාදිතයින් ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉරානයෙන් ආසාදිතයින් ගණනද 18 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට සෞඛ්‍යය බලධාරීන් පවසන්නේ වෛරසය දැනටමත් “ඉරානයේ සියලුම නගරවල” ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවයි.

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව තිබෙන අතර වෛරසය පැතිර යාම පාලනය කිරීමට ලැබූ ඉඩ ප්‍රස්ථාව පටු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

Related posts

විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයෙන් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට තවත් ගුවන්යානා

Mohamed Dilsad

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

Editor O

Leave a Comment