දේශීය

පොලිස් කොස්තාපල්වරුන්ට උසස් වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – වසර 10 ක කාලයක් උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පොලිස් කොමිසම හරහා වැඩපිළිවෙලක් සකස් කර අදාළ උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්වේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 123 දෙනෙක්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment