ව්‍යාපාරික

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමට සූදානම්

(UTV|  කන්කසන්තුරය) – කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා වරායට යාබද අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරා ගැනීමට සැලසුම් කර ඇත.

මෙහිදී සැලසුම්කර ඇත්තේ මේ යටතේ වරායට ආසන්නයේ පිහිටි අක්කර 15ක රජයට අයත් ඉඩමක්, කොටසක් රුපියල් මිලියන 52කට පවරා ගැනීමටත්, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින අක්කර 35 ක් වන්දි ගෙවා ලබා ගැනීමටයි.

Related posts

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

Mohamed Dilsad

අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

මාතලේ පැතිර යන දිලිරයක් නිසා එළවළු අස්වැන්න විනාශයට

Mohamed Dilsad

Leave a Comment