දේශීය

නිධන් හෑරීමට ගිය හමුදාවේ පිරිසක් ඇතුළු 21ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ධර්මපුරම් ප්‍රදේශයේ නිධන් හැරීමට ගිය යුද හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට සේවයේ නිරත යුද හමුදා සාමාජිකයින්, යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සාමාජිකයින් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

යුද හමුදා අංක සහිත වාහනයක් ඇතුළු සුඛෝපභෝගී වාහන තුනක්ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත 21දා පාර්ලිමේන්තුවට

Editor O

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment