දේශීය

ගොවීන් දහසකට උපාධියක්

(UTV | කොළඹ) – හම්බන්තොට – වැලිගත්ත පටක රෝපණ මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ගොවීන් දහසකට උපාධියක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

මෙම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන්.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමින්.

Related posts

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment