දේශීය

ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයක්

(UTV | කොළඹ) –  දිවයින පුරා ගුරු සහ විදුහල්පතිවරුන් පෙබරවාරි මස 3 වනදායින් පසුව වැඩ වර්ජනයක නිරතවන බවට ලංකා ගුරු සේවා සංගමය අනතුරු අගවයි.

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් 6 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

මෙම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ , ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමෙන් පසු ආණ්ඩුව ගුරු සහ විදුහල්පතිවරුන්ට ලබාදීමට පොරොන්දුවී ඇති අමතර දීමනාව ලබන 3 වනදාට පෙර ලබාදෙන ලෙසයි.

Related posts

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ට ඇප

Editor O

මෙරට ජනපති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment