දේශීය

විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ජනාධිපතිවරයාගේ ද අනුමැතියට යටත්ව වැඩ තහනම් කර තිබේ.

පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් සිය නිර්දේශ යොමු කළේය.

අධිකරණ සේවා කොමිසම ප්‍රකාශ කර සිටින්නේ අදාළ නිර්දේශ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබාදීමෙන් පසු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කළ බවයි.

Related posts

කොරෝනා මරණ 274 ක් වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තර කෙරේ

Editor O

වැඩබලන අගවිනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Editor O

Leave a Comment