දේශීය

හිමිවරුන්ට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්

(UTV | කොළඹ) – සංවර්ධන නිලධාරින් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති හිමිවරුන්ට ගුරු සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පුජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම උත්සවයකට සහභාගි වු අවස්ථාවේදීය.

අගමැති පැවසුවේ විශේෂයෙන් හිමිවරුන්ට සුදුසු වන්නේ,පාසල් ගුරුවරුන් ලෙසින් දරුවන් යහ මඟ යැවීම බවත්,ඒ සඳහා සටයුතු කිරිමට මේ වන විට කැබිනට් මණ්ඩලය තීරණයක් ද ගෙන ඇති බවයි.

Related posts

ගුවන්තොටුපලේ මෙහෙයුම් යළිත් ආරම්භ කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment