ව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළේ දෙවැනියට සිදුවූ විශාලතම කොටස් ගනුදෙනුව අද

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පී.එල්.සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමා තිබේ.

මෙහි ගැණුම්කරු විදෙස් අයෝජකයෙක් වන අතර Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් විකුණා තිබුණි.

මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වේ.

 

Related posts

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 2018 සම්මන්ත්‍රණය අද ඌව වෙල්ලස්ස සරසවියේදී

Mohamed Dilsad

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

Leave a Comment