විදෙස්

දිල්ලි නුවර යළිත් අධික මීදුම

(UTV | කොළඹ) – අධික මීදුම් තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර කටයුතු වලට බාධා එල්ලවී තිබේ.

විශේෂයෙන් රථ වාහන පද්ධතියට බාධා එල්ල වී ඇත.

ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 04ක් අවලංගුකිරීමට සහ තවත් ගුවන් ගමන් 19ක් හරවා යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව දුම්රිය ගමන් 30කට අධික ප්‍රමාණයකට ද බාධා එල්ල වී තිබේ.

අධික මීදුම් තත්ත්වය හේතුවෙන් දිල්ලි කාලගුණ කාර්යාලය විසින් රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර රථවාහන ධාවනයේදී සැළකිලිමත් වන ලෙස උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

ජපානයේ තල්මසුන්ට නරක කාලයක්

Mohamed Dilsad

Leave a Comment