ප්‍රමුඛ පුවත 1

ස්විස් නිලධාරිනි අද අධිකරණයට

(UTV | කොළඹ) – ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද (30) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ලැබුවාය.

රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවාද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක්

Mohamed Dilsad

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment