ප්‍රමුඛ පුවත 1

දෙමළ සන්ධානයේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – යාපනයේදී අද පස්වරුවේ දී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හම්බන්තොට පාසල් හෙට දිනයේත් වැසේ

Mohamed Dilsad

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

මුරුකන්ඩි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment