ප්‍රමුඛ පුවත 1

රාජිත අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අදහස් [VIDEO]

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් පරික්ෂාවට ලක් කර තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහුගේ කොළඹ පිහිටි නිවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට පෙර ද පරික්ෂාවට ලක් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පල කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව කල් ඉල්ලයි

Mohamed Dilsad

බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

මාතර කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment