ප්‍රමුඛ පුවත 1

රාජිත අසනීපයෙන්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී  රෝහල් බලධාරීන් පැවසුවේ මන්ත්‍රීවරයා අද රාත්‍රී 7ට පමණ රෝහල් ගත කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම දියණිය දුෂණය කල පියාට වසර 60ක සිර දඬුවමක්

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටී දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දරු දුක නොදකින දරුවෝ

Mohamed Dilsad

Leave a Comment